AppChooserDialog
Choose an Application
මෘදුකාංගයක් තෝරන්න
Installed Applications
ස්ථාපිත මෘදුකාංග
Custom Command
තෝරාගත් විධාන
Command line to execute:
ධාවනය කළ යුතු විධාන පෙළ:
Application name:
මෘදුකාංග නම:
<b>These special codes can be used in the command line:</b>
<ul>
<li><b>%f</b>: Represents a single file name</li>
<li><b>%F</b>: Represents multiple file names</li>
<li><b>%u</b>: Represents a single URI of the file</li>
<li><b>%U</b>: Represents multiple URIs</li>
</ul>
<b>විධාන පෙළ තුල මෙම විශේෂ කේත භාවිතා කළ හැක:</b>
<ul>
<li><b>%f</b>: එක් ගොනුවක් නිරූපණය කරයි</li>
<li><b>%F</b>: ගොනු සියල්ල නිරූපණය කරයි</li>
<li><b>%u</b>: එක් ගොනුවක URI නිරූපණය කරයි</li>
<li><b>%u</b>: ගොනු සියල්ලේ URI නිරූපණය කරයි</li>
</ul>
Keep terminal window open after command execution
විධාන ධාවනයෙන් පසුව විධාන කවුලුව විවෘතව තබන්න
Execute in terminal emulator
ටර්මිනල් එමියුලේටරය තුළ ධාවනය කරන්න
Set selected application as default action of this file type
තෝරාගත් මෘදුකාංගය මෙම ගොනු වර්ගය ස්වයං විවෘත කිරීමේ ක්‍රියාව ලෙස සකසන්න
EditBookmarksDialog
Edit Bookmarks
බුක්මාර්ක් වෙනස් කරන්න
Name
නම
Location
ස්ථානය
&Add Item
අයිතමයක් එකතු කරන්න (&A)
&Remove Item
අයිතමයක් ඉවත් කරන්න (&R)
Use drag and drop to reorder the items
ඇදගෙන ගොස් පිලිවෙළ වෙනස් කරන්න
ExecFileDialog
Execute file
ගොනුව ධාවනය කරන්න
&Open
විවෘත (&O)
E&xecute
ධාවනය (&X)
Execute in &Terminal
ටර්මිනලය තුළ ධාවනය (&T)
Cancel
අවලංගු
Remember for next files of this kind
මෙවැනි අනෙකුත් ගොනු සඳහා මතක තබාගන්න
FileDialog
Path:
මාර්ගය:
File name:
ගොනු නාමය:
File type:
ගොනු වර්ගය:
FileOperationDialog
Destination:
ගමනාන්තය:
Processing:
සකසමින්:
Preparing...
සූදානම් කරමින්...
Progress:
ප්‍රගතිය:
Time remaining:
ඉතිරි කාලය:
Files processed:
සැකසූ ගොනු:
FilePropsDialog
File Properties
ගොනු ලක්ෂණ
General
පොදු
Location:
ස්ථානය:
File type:
ගොනු වර්ගය:
MIME type:
MIME වර්ගය:
File size:
ගොනු විශාලත්වය:
On-disk size:
තැටියෙහි ප්‍රමාණය:
Last modified:
අවසන් වරට වෙනස් කළේ:
Link target:
සබැඳි ගමනාන්තය:
Open With:
සමඟ විවෘත කරන්න:
Last accessed:
අවසන් වරට ප්‍රවේශ වූයේ:
Created:
සාදන ලද්දේ:
Contains:
අඩංගු:
Emblem:
ලාංඡනය:
Choose emblem
ලාංඡනය තෝරන්න
Clear emblem
ලාංඡනය ඉවත් කරන්න
Device Usage:
දෘඩාංග භාවිතය:
Permissions
අවසර
Ownership
අයිතිය
Group:
කණ්ඩායම:
Owner:
අයිතිකරු:
Access Control
ප්‍රවේශ පාලනය
Other:
වෙනත්:
Make the file executable
මෙම ගොනුව ධාවනය කල හැකි කරන්න
Read
කියවීම්
Write
ලිවීම්
Execute
ධාවන
Sticky
ස්ටිකි
SetUID
UID සකසන්න
SetGID
GID සකසන්න
Advanced Mode
උසස් සැකසුම්
Fm::AppChooserComboBox
Customize
අභිරුචිකරණය
Fm::AppChooserDialog
Select an application to open "%1" files
"%1" ගොනු විවෘත කිරීමට මෘදුකාංගයක් තෝරන්න
Fm::CreateNewMenu
Folder
ෆෝල්ඩරය
Blank File
හිස් ගොනුව
Fm::DirListJob
The specified directory '%1' is not valid
සදහන් කල ඩිරෙක්ටරි '%1' වලංගු නොවේ
Fm::DirTreeModel
Loading...
පූරණය වෙමින් පවතී...
<No sub folders>
<උප ෆෝල්ඩර නැත>
Fm::DirTreeView
Open in New T&ab
නව ටැබ් එකකින් විවෘත කරන්න (&A)
Open in New Win&dow
නව කවුළුවකින් විවෘත කරන්න (&D)
Open in Termina&l
ටර්මිනලය තුළ විවෘත කරන්න (&L)
Fm::DndActionMenu
Copy here
මෙතනට කොපි කරන්න
Move here
මෙතනට ගෙන යන්න
Create symlink here
මෙතනට සිම්ලින්ක් එකක් සාදන්න
Cancel
අවලංගු කරන්න
Cannot drop here
මෙතනට දාන්න බැහැ
Fm::EditBookmarksDialog
New bookmark
නව බුක්මාර්ක්
Fm::ExecFileDialog
This file '%1' seems to be a desktop entry.
What do you want to do with it?
'%1' ගොනුව ඩෙස්ක්ටොප් එන්ටරියකි.
මෙයට කළ යුත්තේ කුමක් ද?
This text file '%1' seems to be an executable script.
What do you want to do with it?
මෙම '%1' ලිඛිත ගොනුව ධාවනය කළ හැකි ස්ක්‍රිප්ට් එකක් වේ.
මෙයට කළ යුත්තේ කුමක් ද?
This file '%1' is executable. Do you want to execute it?
මෙම '%1' ගොනුව ධාවනය කළ හැක. ඔබට මෙය ධාවනය කිරීමට අවශ්‍යද?
Fm::FileDialog
Go Back
ආපසු
Alt+Left
Go Back
Alt+Left
Go Forward
ඉදිරියට
Alt+Right
Go Forward
Alt+Right
Reload
නැවත පූරණය කරන්න
F5
Reload
F5
Create Folder
ෆෝල්ඩරය නිර්මාණය
Icon View
අයිකන පෙනුම
Thumbnail View
තබ්නෙයිල් පෙනුම
Compact View
සංයුක්ත පෙනුම
Detailed List View
විස්තරාත්මක ලැයිස්තු පෙනුම
Icon Sizes
අයිකන ප්‍රමාණ
Size of big icons:
විශාල අයිකනයේ ප්‍රමාණය:
Size of small icons:
කුඩා අයිකනයේ ප්‍රමාණය:
Size of thumbnails:
තබ්නෙයිල් ප්‍රමාණය:
Show Hidden
සැඟවුණු ගොනු පෙන්වන්න
Show Thumbnails
තබ්නෙයිල් පෙන්වන්න
Show File Tooltips
ගොනු ඉඟිය පෙන්වන්න
Smooth Scrolling
සුමට චලනය
Options
විකල්ප
Error
දෝෂ
Please select a file
කරුණාකර ගොනුවක් තෝරන්න
%1 already exists.
Do you want to replace it?
%1 දැනටමත් පවතී.
ප්‍රතිස්ථාපනය කරන්න ද?
Path "%1" does not exist
"%1" නොපවතී
"%1" is not a directory
"%1" ඩිරෙක්ටරියක් නොවේ
"%1" is not a file
"%1" ගොනුවක් නොවේ
&Open
විවෘත (&O)
&Save
සුරකින්න (&S)
All Files (*)
සියලු ගොනු (*)
Fm::FileDialogHelper
Open File
ගොනුව විවෘත කරන්න
Save File
ගොනුව සුරකින්න
Fm::FileDialogIconSizeAction
px
පික්සල්
Fm::FileMenu
Open
විවෘත
Open With...
මෘදුකාංගය සමඟ විවෘත කරන්න...
Many files
ගොනු විශාල සංඛ්‍යාවක්
Do you want to open these %1 files?
මෙම %1 ගොනුව විවෘත කිරීමට අවශ්‍ය ද?
මෙම ගොනු %1 විවෘත කිරීමට අවශ්‍ය ද?
Other Applications
වෙනත් මෘදුකාංග
Create &New
අලුතින් නිර්මාණය කරන්න (&N)
&Restore
නැවත පිහිටුවන්න (&R)
Cut
කට් කරන්න
Copy
කොපි කරන්න
Paste
පේස්ට් කරන්න
&Move to Trash
කුණු කූඩයට දමන්න (&M)
Rename
නම වෙනස් කරන්න
Mount
මවුන්ට් කරන්න
Unmount
අන්මවුන්ට් කරන්න
Eject
ඉවත් කරන්න
Extract to...
වෙත දිගහරින්න...
Extract Here
මෙතන දිගහරින්න
Compress
සම්පීඩනය කරන්න
Properties
ලක්ෂණ
Trust selected executables
තෝරාගත් ධාවක විශ්වාස කරන්න
Trust this executable
මෙම ධාවකය විශ්වාස කරන්න
Output
ප්‍රතිදාන
&Delete
මකා දමන්න (&D)
Fm::FileOperation
Error
දෝෂ
Some files cannot be moved to trash can because the underlying file systems don't support this operation.
Do you want to delete them instead?
පවතින ගොනු පද්ධතිය සහයෝඟ නොකිරීම හේතුවෙන් සමහර ගොනු කුණු කූඩයට දැමිය නොහැක.
ඒවා මකා දැමීමට කැමති ද?
Confirm
තහවුරු කරන්න
Do you want to delete the selected file(s)?
තෝරාගත් ගොනුව මකා දමන්න ද?
තෝරාගත් ගොනු මකා දමන්න ද?
Do you want to move the selected file(s) to trash can?
තෝරාගත් ගොනුව කුණු කූඩයට දමන්න ද?
තෝරාගත් ගොනු කුණු කූඩයට දමන්න ද?
Fm::FileOperationDialog
Move Files
ගොනු ගෙන යයි
Moving the following files to destination folder:
පහත ගොනු ගමනාන්ත ෆෝල්ඩරය වෙත ගෙන යයි:
Copy Files
ගොනු කොපි කරයි
Copying the following files to destination folder:
පහත ගොනු ගමනාන්ත ෆෝල්ඩරය වෙත කොපි කරයි:
Trash Files
කුණු කූඩයට දමයි
Moving the following files to trash can:
පහත ගොනු කුණු කූඩයට දමයි:
Delete Files
ගොනු මකයි
Deleting the following files:
පහත ගොනු මකා දමයි:
Create Symlinks
සිම්ලින්ක් නිර්මාණය
Creating symlinks for the following files:
පහත ගොනු සඳහා සිම්ලින්ක් නිර්මාණය කරයි:
Change Attributes
ගුණාංග වෙනස් කිරීම
Changing attributes of the following files:
පහත ගොනුවල ගුණාංග වෙනස් කරයි:
Restore Trashed Files
කුණු කූඩයෙන් ගොනු ප්‍රතිස්ථාපනය
Restoring the following files from trash can:
පහත ගොනු කුණු කූඩයෙන් ප්‍රතිස්ථාපනය කරයි:
Error
දෝෂ
Fm::FilePropsDialog
View folder content
ෆෝල්ඩර අන්තර්ගතය පෙන්වන්න
View and modify folder content
ෆෝල්ඩර අන්තර්ගතය බලන්න සහ වෙනස් කරන්න
Read
කියවීම්
Read and write
කියවීම් සහ ලිවීම්
Forbidden
තහනම්
Files of different types
විවිධ වර්ගයේ ගොනු
N/A
N/A
Multiple Files
ගොනු බොහොමයක්
%p% used
%p% භාවිතයි
%1 Free of %2
සමස්ත %2 තුලින්, %1 නිදහස් ය
no file
ගොනු නැත
one file
එක් ගොනුවක්
%Ln files
ගොනු %Lnක්
ගොනු %Lnක්
Select an icon
අයිකනයක් තෝරන්න
Images (*.png *.xpm *.svg *.svgz )
රූප (*.png *.xpm *.svg *.svgz)
Apply changes
වෙනස්කම් යොදන්න
Do you want to recursively apply these changes to all files and sub-folders?
සියලුම ගොනු සහ උප ෆෝල්ඩර සඳහා මෙම වෙනස්කම් පුනරාවර්තනය කරන්න ද?
Fm::FileSearchDialog
Error
දෝෂ
You should add at least one directory to search.
අවම වශයෙන් සෙවීම සඳහා එක් ඩිරෙක්ටොරියක් එක් කරන්න.
Select a folder
ෆෝල්ඩරයක් තෝරන්න
Fm::FileTransferJob
Cannot copy a directory into itself!
ඩිරෙක්ටොරියක් එය තුලටම කොපි කළ නොහැක!
Cannot create a link on non-native filesystem
native නොවන ගොනු පද්ධතියක සබැඳි නිර්මාණය කළ නොහැක
Fm::FolderMenu
Empty Trash
කුණු කූඩය හිස් කරන්න
Create &New
අලුතින් නිර්මාණය කරන්න (&N)
&Paste
පේස්ට් (&P)
Select &All
සියල්ල තෝරන්න (&A)
Sorting
අනුපිළිවෙල
Show Hidden
සැඟවුණු ගොනු පෙන්වන්න
Folder Pr&operties
ෆෝල්ඩර ලක්ෂණ (&O)
Output
ප්‍රතිදානය
By File Name
ගොනු නාමය
By Modification Time
වෙනස් කළ කාලය
By Creation Time
නිර්මාණය කාලය
By Deletion Time
මැකූ කාලය
By File Size
ගොනු ප්‍රමාණය
By File Type
ගොනු වර්ගය
By File Owner
ගොනු අයිතිකරු
By File Group
ගොනු කණ්ඩායම
Ascending
ආරෝහණ
Descending
අවරෝහණ
Folder First
ෆොල්ඩර ප්‍රථමයෙන්
Hidden Last
සැඟවුණු ගොනු අවසානයට
Case Sensitive
අල්පප්‍රාණ, මහාප්‍රාණ සංවේදීතාව
Fm::FolderModel
Location:
ස්ථානය:
File type:
ගොනු වර්ගය:
File size:
ගොනු විශාලත්වය:
Last modified:
අවසන් වරට වෙනස් කළේ:
Last accessed:
අවසන් වරට ප්‍රවේශ වූයේ:
N/A
N/A
Created:
සාදන ලද්දේ:
Owner:
අයිතිකරු:
Group:
කණ්ඩායම:
Name
නම
Type
ගොනු වර්ගය
Size
විශාලත්වය
Modified
වෙනස් කළේ
Created
සෑදූවේ
Deleted
මැකුවේ
Owner
අයිතිකරු
Group
කණ්ඩායම
Fm::FolderViewTreeView
Auto-resize columns
ස්වයංක්‍රීයව තීරු ප්‍රමාණය වෙනස් කරන්න
Visible Columns
පෙන්වන තීරු
Fm::FontButton
Bold
තදකුරු
Italic
ඇලකුරු
Fm::MountOperationPasswordDialog
&Connect
සම්බන්ධ කරන්න (&C)
Fm::PathBar
&Edit Path
මාර්ගය සංස්කරණය (&E)
&Copy Path
මාර්ගය කොපි කරන්න (&C)
Fm::PlacesModel
Places
ස්ථාන
Desktop
ඩෙස්ක්ටොප්
Computer
පරිගණකය
Applications
මෘදුකාංග
Network
ජාල
Devices
දෘඩාංග
Bookmarks
බුක්මාර්ක්
Trash
කුණු කූඩය
Fm::PlacesView
Open in New Tab
නව ටැබ් එකකින් විවෘත කරන්න
Open in New Window
නව කවුළුවකින් විවෘත කරන්න
Empty Trash
කුණු කූඩය හිස් කරන්න
Hide
සඟවන්න
Move Bookmark Up
බුක්මාර්ක් ඉහළට ගෙන යන්න
Move Bookmark Down
බුක්මාර්ක් පහළට ගෙන යන්න
Rename Bookmark
බුක්මාර්ක් හි නම වෙනස් කරන්න
Remove Bookmark
බුක්මාර්ක් ඉවත් කරන්න
Unmount
අන්මවුන්ට් කරන්න
Mount
මවුන්ට් කරන්න
Eject
ඉවත් කරන්න
Safely Remove
Show All Entries
අඩංගු සියල්ල පෙන්වන්න
Fm::RenameDialog
Type: %1
Size: %2
Modified: %3
වර්ගය: %1
ප්‍රමාණය: %2
වෙනස් කළේ: %3
Type: %1
Modified: %2
වර්ගය: %1
වෙනස් කළේ: %2
&Overwrite
ප්‍රතිස්ථාපණය (&O)
&Rename
නම වෙනස් කරන්න (&R)
<p><b>The file cannot overwrite itself.</b></p><p>Please select another name.</p>
<p><b>ගොනුව එය වෙතටම ගෙනයා නොහැක.</b></p><p>කරුණාකර වෙනත් නමක් තෝරන්න.</p>
Fm::SidePane
Lists
ලැයිස්තුව
Directory Tree
ඩිරෙක්ටොරි ගස
Fm::UntrashJob
Cannot untrash file '%s': original path not known
'%s' ගොනුව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැක: පෙර ස්ථානය නොදනී
MountOperationPasswordDialog
Mount
මවුන්ට්
Connect &anonymously
නිර්නාමිකව සම්බන්ධ වන්න (&A)
Connect as u&ser:
පරිශීලකයෙකු ලෙස සම්බන්ධ වන්න (&S):
&Username:
පරිශීල නාමය (&U):
&Password:
මුරපදය (&P):
&Domain:
වසම් නාමය (&D):
Forget password &immediately
ඉක්මනින් මුරපදය අමතක කරන්න (&I)
Session length is determined by password manager
Remember password for &this session
මෙම සැසිය සඳහා මුරපදය මතක තබා ගන්න (&T)
Remember &forever
මුරපදය සදහටම මතක තබා ගන්න (&F)
QObject
Rename File
නම වෙනස් කරන්න
Please enter a new name:
කරුණාකර අලුත් නමක් ලබා දෙන්න:
Error
දෝෂ
Create Folder
ෆෝල්ඩරය නිර්මාණය
Create File
ගොනු නිර්මාණය
Please enter a new file name:
කරුණාකර අලුත් ගොනු නාමයක් ලබා දෙන්න:
New file
අලුත් ගොනුව
Please enter a new folder name:
කරුණාකර අලුත් ෆොල්ඩර නාමයක් ලබා දෙන්න:
New folder
අලුත් ෆොල්ඩරය
Enter a name for the new %1:
%1 සඳහා අලුත් නාමයක් ලබා දෙන්න:
Custom Icon Error
අභිරුචි අයිකන දෝෂ
The path is not mounted.
ස්ථානය මවුන්ට් කර නැත.
Invalid desktop entry file: '%1'
වලංගු නොවන ඩෙස්ක්ටොප් එන්ටරි ගොනුව: '%1'
No default application is set to launch '%1'
'%1' ක්‍රියාතමක කිරීමට ස්වයං විවෘත මෘදුකාංගයක් සකසා නොමැත
Cannot set working directory to '%1': %2
'%1' සඳහා වැඩකරන ඩිරෙක්ටොරිය සැකසිය නොහැක: %2
Identifier:
ID:
N/A
N/A
RenameDialog
Confirm to replace files
ගොනු ප්‍රතිස්ථාපනය තහවුරු කරන්න
<html><head/><body><p><span style=" font-weight:600;">There is already a file with the same name in this location.</span></p><p>Do you want to replace the existing file?</p></body></html>
<html><head/><body><p><span style=" font-weight:600;">මෙම ස්ථානයේ එකම නම සහිත ගොනුවක් දැනටමත් පවතී.</span></p><p>පවතින ගොනුව</p></body></html>
with the following file?
පහත ගොනුව සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍යද?
&File name:
ගොනු නාමය (&F):
Apply this option to all existing files
මෙම තේරීම පවතින සියලුම ගොනු සඳහා භාවිත කරන්න
SearchDialog
Search Files
ගොනු සොයන්න
Name/Location
නම/ස්ථානය
File Name Patterns:
ගොනු නාම රටාවන්:
*
*
Use regular expression
සාමාන්‍ය ප්‍රකාශන භාවිතය
Places to Search:
සොයන තැන්:
&Add
ඇතුලත් (&A)
&Remove
ඉවත් (&R)
Search for hidden files
සැඟවුණු ගොනු සොයන්න
File Type
ගොනු වර්ගය
Only search for files of following types:
පහත ගොනු පමණක් සොයන්න:
Text files
ලිඛිත ගොනු
Image files
රූප ගොනු
Audio files
ශබ්ද ගොනු
Video files
විඩියෝ ගොනු
Documents
ලිපි ලේඛන
Folders
ෆොල්ඩර
Content
අන්තර්ගතය
File contains:
ගොනු අන්තර්ගතය:
&Use regular expression
සාමාන්‍ය ප්‍රකාශන භාවිතය (&U)
Properties
ලක්ෂණ
File Size:
ගොනු විශාලත්වය:
Larger than:
මීට වඩා ලොකු:
Bytes
බයිට
KiB
KiB
MiB
MiB
GiB
GiB
Smaller than:
මීට වඩා පොඩි:
Case sensitive
අල්පප්‍රාණ, මහාප්‍රාණ සංවේදීතාව
Search in subdirectories
උප ඩිරෙක්ටොරි වලත් සොයන්න
Case sensiti&ve
අල්පප්‍රාණ, මහාප්‍රාණ සංවේදීතාව (&V)
Last Modified Time:
අවසන් වරට වෙනස් කළේ:
Earlier than:
මීට පෙර:
Later than:
මීට පසු: